The Leader News
BREAKING
Top Ad
පුවත්

'වහාම ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම ඉතා වැදගත්' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

T

The Leader Desk

March 11, 2026 • 11:08 AM

'වහාම ඉන්ධන අරමුදලක් පිහිටුවා ගැනීම ඉතා වැදගත්' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ දියුණු බොහෝ රටවල ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චා වචනයන්ගෙන් වන පීඩාවන් අවම කර ගැනීමට මෙවැනි අරමුදල් පිහිටුවා ඇතැයිද ඔහු කීය.
  • උදාහරණයක් ලෙස තායිලන්තය ගෙනහැර දැක්විය හැකි බව කී මහාචාර්යවරයා එවැනි අරමුදල් මෙරටේ පිහිටුවීම පිළිබඳව අවස්ථා ගණනාවකදී මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට යොමුවූ බවද කියා සිටියේය.
  • කෙසේ නමුත් එවැන්නක් පිහිටුවීමට මෙතෙක් අපොහොසත්වී තිබීම තව දුරටත් සිදු නොවිය යුත්තක් බව පැහැදිලි කළ මහාචාර්යවරයා වත්මන් පාලනය විසින් හෝ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් එම අඩුපාඩුව මකා දැමීමට පියවර ගතයුතුව ඇතැයි යෝජනා කර සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝකයේ දියුණු බොහෝ රටවල ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චා වචනයන්ගෙන් වන පීඩාවන් අවම කර ගැනීමට මෙවැනි අරමුදල් පිහිටුවා ඇතැයිද ඔහු කීය.

උදාහරණයක් ලෙස තායිලන්තය ගෙනහැර දැක්විය හැකි බව කී මහාචාර්යවරයා එවැනි අරමුදල් මෙරටේ පිහිටුවීම පිළිබඳව අවස්ථා ගණනාවකදී මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට යොමුවූ බවද කියා සිටියේය.

කෙසේ නමුත් එවැන්නක් පිහිටුවීමට මෙතෙක් අපොහොසත්වී තිබීම තව දුරටත් සිදු නොවිය යුත්තක් බව පැහැදිලි කළ මහාචාර්යවරයා වත්මන් පාලනය විසින් හෝ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් එම අඩුපාඩුව මකා දැමීමට පියවර ගතයුතුව ඇතැයි යෝජනා කර සිටී.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...