ලේකම්වරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාල අංශ පවා දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව ඉන්ධන ලීටර් 400ට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට සිය බලප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි වේ.
එමෙන්ම ඉන්ධන ලීටර් 400ත් 6600 අතර ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාගත හැක්කේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල්වලිනි.
ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිර්දේශය මත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර පැවසුවා ය.
ඉන්ධන ලීටර් 400ට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන් සිය ඉල්ලීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වේ.
| nethnews
කර්මාන්තකරුවන්ට ඉන්ධන දෙන්න නව වැඩපිළිවෙලක්
T
The Leader Desk
March 28, 2026 • 6:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලේකම්වරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාල අංශ පවා දැනුවත් කර ඇති බවයි.
- ඒ අනුව ඉන්ධන ලීටර් 400ට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට සිය බලප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි වේ.
- එමෙන්ම ඉන්ධන ලීටර් 400ත් 6600 අතර ප්‍රමාණයක් අවශ්‍ය කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාගත හැක්කේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල්වලිනි.
- ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිර්දේශය මත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



