The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

කුණු ප්‍රශ්ණයක් නිසා නියෝජ්‍ය ඇමති ටී.බී සරත්ට ගමෙන්ම විරෝධය !

T

The Leader Desk

April 3, 2026 • 4:39 AM

කුණු ප්‍රශ්ණයක් නිසා නියෝජ්‍ය ඇමති ටී.බී සරත්ට ගමෙන්ම විරෝධය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව ඊයේ දහවල් විරෝධතාවක නිරත වූහ.
  • විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.
  • හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ ‍කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක, කිඹුලාවල, ගම්පොළවත්ත, දොරහතර, මාරසිංහවත්ත, හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව ඊයේ දහවල් විරෝධතාවක නිරත වූහ.

හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ ‍කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.

විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.

(lankadeepa | නිමල් ජයරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...