The Leader News
BREAKING
ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●
Top Ad
පුවත්

මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වේ

T

The Leader Desk

April 3, 2026 • 11:24 AM

මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු වූ ඔහු, දෙදහස වසරේදි 'දිනපතා ලක්බිම' පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය.
  • මිය යන විට හතලිස් හත්වැනි වියේ පසු වු ඔහු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ පුතාය.
  • දේහය සෙනසුරාදා ( 04)මැදියම් රැයේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සඳුදා පස්වරු 5ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාල්ල රිච්මන්ඩි  විදුහලේ ආදී සිසුවෙකු වූ ඔහු, දෙදහස වසරේදි 'දිනපතා ලක්බිම' පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය. පසුව ඔහු දිනමිණ හා රිවිර පුවත්පත් වලද හිරු නාලිකාවේද සේවය කළේය.

මිය යන විට හතලිස් හත්වැනි වියේ පසු වු ඔහු ජ්‍යෙෂ්ඨ  පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ පුතාය.

ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයෙන අංශයේ ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්ය හිමේෂා ධර්මසේනගේ සැමියා වු ඔහු, මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ පියාය.

දේහය සෙනසුරාදා ( 04)මැදියම් රැයේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සඳුදා පස්වරු 5ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...