යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ DREAM STAR SEASON - XI

අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී අද (25)  රාත්‍රී පැවැත්වේ.

මෙවර DREAM STAR තරගය විශේෂ වන්නේ, අවසන් තරගතරුවන් තිදෙනාම තාරකාවියන් තිදෙනෙකු වීමයි.

සිහින කිරුළ වෙනුවෙන් අපූර්වා ආශාවරී, අංජලි හේරත් සහ විදූෂා රාජගුරු තරග වැදීමට සූදානමින් සිටිති.

මෙම සජීවී අත්දැකීම ටි.වී දෙරණ ඔස්සේ ඔබ වෙත සමීප කරන්නට සියලුම කටයුතු සූදානමින් පවතී. 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්