The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය නොවැ 21 දා නුගේගොඩදී

T

The Leader Desk

October 22, 2025 • 4:47 AM

ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය නොවැ 21 දා නුගේගොඩදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ , ශ්‍රී ලංකා මහජන පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැසක් මෙම ජනහමුව නියෝජනය කරති.
  • ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පසුගිය දිනවල පැවති සාකච්ජා වලට සමගි ජන බලවේගයේ නියෝජිතයින් ලෙස කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සහභාගී ඇති නමුත් නුගේගොඩ රැලියට එම පක්ෂයේ සහභාගිත්වය මෙතෙක් තහවුරු කොට නොමැත.
  • ඒ අතර සර්වජන බලය පක්ෂයට සහ ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ පක්ෂයට මෙම රැලිය සඳහා මෙතෙක් ආරාධනා කොට නොමැති බවද දැනගන්නට තිබේ.
  • ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් 27 සඳුදා පෙරවරු 9.00ට කොළඹ නිපොන් හෝටලයේදී සංවිධානය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ , ශ්‍රී ලංකා මහජන පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැසක් මෙම ජනහමුව නියෝජනය කරති.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා පසුගිය දිනවල පැවති සාකච්ජා වලට සමගි ජන බලවේගයේ නියෝජිතයින් ලෙස කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා සහ සුජීව සේනසිංහ මන්ත්‍රීවරුන් සහභාගී ඇති නමුත් නුගේගොඩ රැලියට එම පක්ෂයේ සහභාගිත්වය මෙතෙක් තහවුරු කොට නොමැත.

ඒ අතර සර්වජන බලය පක්ෂයට සහ ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ පක්ෂයට මෙම රැලිය සඳහා මෙතෙක් ආරාධනා කොට නොමැති බවද දැනගන්නට තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් 27 සඳුදා පෙරවරු 9.00ට කොළඹ නිපොන් හෝටලයේදී සංවිධානය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඒකාබද්ධ විපක්ෂයේ පළමු මහජන රැළිය නොවැ 21 දා නුගේගොඩදී | The Leader