ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින්

අමානුෂික ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ශ්‍රී ලාංකිකයින්ට අමානුෂික ලෙස පහරදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත.

සිය වීසා කාල සීමාව අවසන්ව තිබියදීත් වැටුප් හා දීමනා ගෙවීම් ද ප්‍රමාද කරමින් බලහත්කාරයෙන් සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් මෙලෙස විරෝධතාවයක නිරතවුණේ ජෝර්දානයේ කර්මාන්තශාලා කිහිපයක සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකි.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image