නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.


පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් අනතුරට පත්ව ඇති බවත් එම අමාත්‍යංශය කීය.

අනතුර සිදුවන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණේ මෙලෙසිනි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්