The Leader News
BREAKING
Top Ad
පුවත්

සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22ක විගණන වාර්තා නිකුත් කර නැහැ !

T

The Leader Desk

December 30, 2025 • 4:35 AM

සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22ක විගණන වාර්තා නිකුත් කර නැහැ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම විදේශ ආධාර ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් අනුව විගණකාධිපතිවරයා ව්‍යාපෘති විගණක ලෙස නිශ්චිතව හදුනාගෙන නොමැති බැවින් ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා නොහැකිවි තිබුණි.
  • සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය විෂයයන් යටතේ මෙම විදේශ ආධාර ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 52,086.35ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි.
  • විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම විදේශ ආධාර ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් අනුව විගණකාධිපතිවරයා ව්‍යාපෘති විගණක ලෙස නිශ්චිතව හදුනාගෙන නොමැති බැවින් ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා නොහැකිවි තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය විෂයයන් යටතේ මෙම විදේශ ආධාර ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 52,086.35ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි.

විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

(ada.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...