theleaderlk 01

තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසීය.


මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු දැයි ප්‍රශ්න කළේය.

මේවා මතක් වෙද්දි තමාට දැනෙන්නේ පිළිකුලක් යයිද දිසානායක පැවසීය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ )

 


pe2024 2

worky sin

නවතම පුවත්