The Leader News
BREAKING
Top Ad
පුවත්

ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතයි - 1926 ට අමතන්න

T

The Leader Desk

November 29, 2025 • 8:54 AM

 ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතයි - 1926 ට අමතන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය ආපදා කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන අතර ඊට අමතරව හදිසි අපදා තත්වය හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්ක කර ඇත.
  • මීට අමතරව පොදු මහජනතාවට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට, ඕනෑම ආයතනයකට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අවශ්‍ය කරුණු දැන ගැනීම සඳහා හැකිවන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයක් ද මෙම මධ්‍යස්ථානය හඳුන්වා දී ඇත.
  • මෙම අංකය භාවිතා කර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටළු සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව උපදෙස් සහ අවශ්‍ය සහයෝගයන් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු දෙනාගෙන්ම කාරුණික ඉල්ලීමක් කර සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය ආපදා කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන අතර ඊට අමතරව  හදිසි අපදා තත්වය හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්ක කර ඇත.

මීට අමතරව පොදු මහජනතාවට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට, ඕනෑම ආයතනයකට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අවශ්‍ය කරුණු දැන ගැනීම සඳහා හැකිවන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයක් ද මෙම මධ්‍යස්ථානය හඳුන්වා දී ඇත.

එහි අංකය 1926 වේ.

මෙම අංකය භාවිතා කර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටළු සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව උපදෙස් සහ අවශ්‍ය සහයෝගයන් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු දෙනාගෙන්ම කාරුණික ඉල්ලීමක් කර සිටී.

592116500 1403861317776354 7767224521050097892 n

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...