The Leader News
BREAKING
Top Ad
පුවත්

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී

T

The Leader Desk

February 23, 2026 • 11:17 AM

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙබරවාරි මස 24 දා (අඟහරුවාදා) ප.
  • ව 2.30 කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වීමට නියමිතය.
  • දේශපාලන හා සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන්, මාධ්‍යවේදී හනා ඊබ්‍රාහිම්, සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ් ජනරංජන එහිදී අදහස් දැක්වීමට නියමිත අතර ප්‍රධාන දෙසුම මහාචාර්ය රොහාන් සමරජීව විසින් සිදුකරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2026 පෙබරවාරි මස 24 දා (අඟහරුවාදා) ප. ව 2.30 කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වීමට නියමිතය.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන්, මාධ්‍යවේදී හනා ඊබ්‍රාහිම්, සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ් ජනරංජන එහිදී අදහස් දැක්වීමට නියමිත අතර ප්‍රධාන දෙසුම මහාචාර්ය රොහාන් සමරජීව විසින් සිදුකරනු ඇත.

- සුනිල් ජයසේකර

WhatsApp Image 2026 02 23 at 3.01.37 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...