තායිලන්තයේ බුරි රාම් හි බැම්බූ පාසල සැබවින්ම වෙනසක් ය.


එය පවත්වාගෙන යනු ලබන්නේ තම ගුරුවරුන් පවා තෝරා ගැනීමට හැකි සිසුන් කණ්ඩායමක් විසිනි.

සිසුන්ගේ චරිත සංවර්ධනය සහ යහපත් පුරවැසියන් හැඩගැස්වීමට පාසල විශේෂ අවධානය යොමු කරයි. 

BBC ලෝක සේවයේ People Fixing the World වැඩසටහන මෙම සුවිශේෂී ප්‍රවේශය ගවේෂණය කිරීමට තායිලන්තයට ගියේය.

 



(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්