The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

තෙල් සංස්ථාවේ ආදායම සියයට 26කින් පහළට

T

The Leader Desk

October 24, 2025 • 2:53 PM

 තෙල් සංස්ථාවේ ආදායම සියයට 26කින් පහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
  • ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක ආදායමක් උපයාගෙන තිබුණි.
  • එහෙත් 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට 26.9කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
  • වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184කි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම  සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක ආදායමක් උපයාගෙන තිබුණි. එහෙත් 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට 26.9කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184කි. 2024 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 286කින් අඩුවි තිබුණි. ඉකුත් වර්ෂයේ දි ඛනිජතෙල් නිතිගත සංස්ථවේ දල ලාභය  රුපියල් බිලියන 75.6 දක්වා  සියයට 53.4කින්  පහත වැටි තිබුණි.

කෙසේවුවද පිරිවැය පිළිබිඹු කරණ මිලකරණ සුත්‍රය අඛණ්ඩව භාවිතා කිරිම සහ ඉකුත් වර්ෂය තුල ශ්‍රිලංකා රුපියල සාපේක්ෂ වශයෙන් ශක්තිමත් විම හේතුවෙන්  සංස්ථා රුපියල් බිලියන 33.3ක ශුද්ධ ලාභයක් වාර්තාකොට තිබුණි.

( ada | ලලිත් චාමින්ද)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...