The Leader News
BREAKING
Top Ad
පුවත්

ශිරන්ති සහ නාමල් 3 වැනිදා CID යට!

T

The Leader Desk

January 30, 2026 • 2:58 PM

ශිරන්ති සහ නාමල් 3 වැනිදා CID යට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරයාට ලබන තුන්වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනිසිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තාවේ.
  • ශිරන්ති රාජපක්ෂ ට 'සිරිලියසවිය' ව්‍යාපෘතියට අදාළ පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස මීට පෙර දන්වා තිබිණි.
  • ඒ අනුව ලබන තුන්වැනිදා පැමිණෙන ලෙස දන්වා ඇත.
  • ඒ සමග නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද ප්‍රකාශයක් ලබාදීමට එදිනම උදේ 9.30ට වානිජ අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස පොලිසිය විසින් දැනුම් දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍රීවරයාට ලබන තුන්වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනිසිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ශිරන්ති රාජපක්ෂ ට 'සිරිලියසවිය' ව්‍යාපෘතියට අදාළ පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස මීට පෙර දන්වා තිබිණි. එහෙත් ඇය ඒ සඳහා පැමිණීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියාය. ඒ අනුව ලබන තුන්වැනිදා පැමිණෙන ලෙස දන්වා ඇත.

ඒ සමග නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද ප්‍රකාශයක් ලබාදීමට එදිනම උදේ 9.30ට වානිජ අපරාධ විමර්ශන අංශයට පැමිණෙන ලෙස පොලිසිය විසින් දැනුම් දී තිබේ. එහෙත් ඔහුට අදාළ පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි වැඩිදුරටත් දැනගන්න සඳහන් වෙයි.

| lankalokaya

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...