The Leader News
BREAKING
Top Ad
පුවත්

ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 30%ක් නිරපරාදේ මියයනවා !

T

The Leader Desk

January 8, 2026 • 6:13 AM

ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 30%ක් නිරපරාදේ මියයනවා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වෙතත් වත්මන් රජය ඉකුත් වසරේ සිට එම අඩුපාඩුව අවම කරමින් දැනට ඇති එම උපකරණ නවයට අමතරව තවත් 8 ක් ගෙන ඒම සඳහා ප්‍රසම්පාදන අරඹා ඇතැයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් පැවසීය.
  • ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුවන අය පූර්ව පිළිකා අවස්ථාවන්වලදී ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් එම පිළිකා ශල්‍යකර්ම හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
  • ගැබ්ගෙල පිළිකා වැලඳෙන රෝගීන් 1200 ක් පමණ සෑම වසරකදීම හමුවන බවත්, ඔවුන් මූලික රෝග ලක්ෂණ මතුවන මොහොතේදී වෛද්‍ය උපදෙස්වලට යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
  • මෙහිදී කතා කළ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ සඳහන් කළේ, 1996 වසරේ සිට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද කාන්තාවන් අදාළ පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත් වත්මන් රජය ඉකුත් වසරේ සිට එම අඩුපාඩුව අවම කරමින් දැනට ඇති එම උපකරණ නවයට අමතරව තවත් 8 ක් ගෙන ඒම සඳහා ප්‍රසම්පාදන අරඹා ඇතැයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් පැවසීය.

ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුවන අය පූර්ව පිළිකා අවස්ථාවන්වලදී ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම් එම පිළිකා ශල්‍යකර්ම හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ගැබ්ගෙල පිළිකා වැලඳෙන රෝගීන් 1200 ක් පමණ සෑම වසරකදීම හමුවන බවත්, ඔවුන් මූලික රෝග ලක්ෂණ මතුවන මොහොතේදී වෛද්‍ය උපදෙස්වලට යොමු නොවීම බරපතළ ප්‍රශ්නයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී කතා කළ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ සඳහන් කළේ, 1996 වසරේ සිට ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද කාන්තාවන් අදාළ පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි.

(aruna | ශිරාන් රණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් 30%ක් නිරපරාදේ මියයනවා ! | The Leader