මෙහි මුලසුන මහාචාර්ය අර්ජුන අලුවිහාරේ විසින් හොබවන අතර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරරත්න, වෛද්‍ය අරුණ ජයසේකර, වෛද්‍ය ලින්ටන් ගුණවර්ධන, වෛද්‍ය ගිශාන්ත දසනායක සහ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මෙහි දෙසුම් පවත්වති.
වැඩසටහන මෙහෙයවීම වෛද්‍ය සුනිමල් ජයකොඩි සහ වෛද්‍ය වත්සලා කන්නන්ගර විසිනි.
පද්මසිරි ත්‍රිමාවිතාන අනුස්මරණ 37 වන සැමරුම ඔක්තෝබර් 30 සවස 12 සිට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ ත්‍රිමාවිතාන අනුස්මරණ පදනම කටයුතු කර ඇත.




