The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

T

The Leader Desk

January 1, 2026 • 10:21 AM

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය උපාලි මාම්පිටිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී.
  • තිලකරත්න ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
  • මෙම පළමු අදියරේදී පීඨ හතරකට අයත් සිසු සිසුවියන් 2343 දෙනෙකු සිය උපාධි ලබා ගැනීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය උපාලි මාම්පිටිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම පළමු අදියරේදී පීඨ හතරකට අයත් සිසු සිසුවියන් 2343 දෙනෙකු සිය උපාධි ලබා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණ පීඨය, අධ්‍යාපන පීඨය, මානව හා සමාජ විද්‍යා පීඨය, ස්වාභාවික විද්‍යා පීඨය යන පීඨයන්හි උපාධිධාරීන් මෙහිදී ඇගයීමට ලක් විය.

නව වසරේ උදාවත් සමඟ පැවැත්වුණු මෙම උත්සවය, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් ක්‍රමය හරහා සාර්ථකත්වය ලැබූ තරුණ තරුණියන්ගේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ අවස්ථාවක් විය.
 
 
open 1

 open 2

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 38 වන උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ | The Leader