ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030 වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ "ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030" වාර්තාව එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණි.
ඒ කොළඹ පදනම් ආයතනයේදීයි.
මෙම වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ පශ්චාත් අර්බුද ප්‍රකෘතිය උදෙසා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දරිද්‍රතාවය අඩු කිරීම කෙරෙහි අවදානය යොමු කරන ප්‍රතිපත්ති රාමුවක් ද ඉදිරිපත් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවෙට් ෆර්නැන්ඩූ,
''නමුත් අපේ රටේ ඒ වගේ තත්වයක් අපිට ඇති කරගන්න හැකියාවක් තිබිලා නෑ. ඒක නිසා මං හිතන්නේ ඒකත් රජය මැදිහත් වෙලා පෞද්ගලික අංශයත් එකතු කරගෙන ඒ වගේ නැෂනල් ප්ලෑන් එකක් දැන් අපි එක එක කට්ටිය ඇඩෙබ් දේවල් තැනින් තැන කරනවා. ඒකෙන් ගොඩක් හොඳ දේවලුත් සිද්ධ වෙනවා. නමුත් ඒක සෙන්ට්‍රලයිස් තැනකට ගෙනල්ලා ඒක අපිට හොඳට පාලනය වෙන විදිහට, පසු විපරම් ඇති වෙන විදියට සකස් කරගෙන කරනවා නම් ඊට වඩා හොඳට ඒකේ ප් රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒ වගේ රජය පැත්තෙන් වෙන්න ඕනේ ඒ කාර්ය සැලැස්මට කමිටු දෙකක් දාලා කමිෂන් එකක් දාලා ඒ වගේ දෙයක් අපි මෙතන යෝජනා කරලා තියෙනවා.''
| aruna
මෙරට ජනගහණයෙන් 4න් 1ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට හෙළිදරව්වක් !
T
The Leader Desk
January 10, 2026 • 10:23 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030 වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව මේ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණයන්ට ලක්කළ යුතු බවය.
- දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ODI Global ආයතනයේ අනුග්‍රහය යටතේ ස්වාධීන කණ්ඩායමක් විසින් සකස් කළ "ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030" වාර්තාව එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණි.
- එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඉවෙට් ෆර්නැන්ඩූ, ''නමුත් අපේ රටේ ඒ වගේ තත්වයක් අපිට ඇති කරගන්න හැකියාවක් තිබිලා නෑ.
- ඒක නිසා මං හිතන්නේ ඒකත් රජය මැදිහත් වෙලා පෞද්ගලික අංශයත් එකතු කරගෙන ඒ වගේ නැෂනල් ප්ලෑන් එකක් දැන් අපි එක එක කට්ටිය ඇඩෙබ් දේවල් තැනින් තැන කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



