එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ පැවසුවේ 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.
ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.
එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
වැඩිම නඩු ප්‍රමාණය ගාල්ලෙන්
වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව, එනම් නඩු 442 ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.
ඒ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතයි.
කුරුණෑගල මහාධිකරණයේ නඩු 423 ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414 ක්, බදුල්ල 206 ක්, ගම්පහ 220 ක්, කළුතර 229 ක්, කෑගල්ල 206 ක්, මාතර 216 ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.
(News1st | Chathurika Jayasundara)
මහාධිකරණයේ ළමා අපයෝජන නඩු 4,289ක් !
T
The Leader Desk
January 25, 2026 • 4:37 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ පැවසුවේ 2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බවයි.
- ඒ අනුව, 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.
- එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.
- වැඩිම නඩු ප්‍රමාණය ගාල්ලෙන් වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව, එනම් නඩු 442 ක් ගොනුකර ඇත්තේ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



