The Leader News
BREAKING
Top Ad
පුවත්

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි - පුබුදු ජයගොඩ

T

The Leader Desk

February 23, 2026 • 10:36 AM

බාල ගල්අඟුරු පාඩුව වසර 40ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි - පුබුදු ජයගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ගල්අඟුරුවල ප්‍රමිතිය දැනගැනීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා පවා නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.
  • නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් උද්ගතව තිබේ.
  • දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8 හි ගල්අඟුරු මගින් විදුලිය ජනනය කිරීමේදී ඇස්තමේන්තු කරන ලද සෘජු අලාභය එමගින් වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.
  • මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී ගල් අඟුරු ටෙන්ඩරය දාපු කාලේ වයිෆ්ගේ අම්මාගේ ගිණුමට සල්ලි වැටුණේ කොහොමද?
අකුරු ප්‍රමාණය (Font Size):


එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ  (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ගල්අඟුරුවල ප්‍රමිතිය දැනගැනීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා පවා නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් උද්ගතව තිබේ.

එවැනි පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා ලිපියක් යොමු කර තිබිණ.

දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8 හි ගල්අඟුරු මගින් විදුලිය ජනනය කිරීමේදී ඇස්තමේන්තු කරන ලද සෘජු අලාභය එමගින් වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...