The Leader News
BREAKING
Top Ad
පුවත්

ශිරන්තිගේ නමට ඇති කෝටි 40ක නිවසක් ගැන විමර්ෂණ අරඹයි

T

The Leader Desk

January 26, 2026 • 4:08 AM

ශිරන්තිගේ නමට ඇති කෝටි 40ක නිවසක් ගැන විමර්ෂණ අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් බවද පැවසේ.
  • පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වනවිටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
  • විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.
  • පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් බවද පැවසේ.

පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වනවිටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

| lankatruth
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශිරන්තිගේ නමට ඇති කෝටි 40ක නිවසක් ගැන විමර්ෂණ අරඹයි | The Leader