The Leader News
BREAKING
Top Ad
පුවත්

‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා

T

The Leader Desk

December 24, 2025 • 4:25 PM

‘දිට්වා‘ කොළඹ අවුරුදු 5ට අඩු දරුවන් 5,808ක් පීඩාවට පත් කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පත්ව සිටි බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් පැවසුවාය.
  • ඒ අතර උපතින් මසකට අඩු බිළිදුන් අසූ දෙනෙකු සිටි බව ඇය කීවාය.
  • පසුගියදා ඇතිවුණු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කාර්යාල දහනමයක් අතරින් කාර්යාල 6 හානියට ලක් උනා.
  • ඒ තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් 22 තියෙනවා.ඉන් වැඩිම හානියක් වුනේ කොළොන්නාවට සහ කඩුවෙල කොට්ඨාස දෙකටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්ව සිටි බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් පැවසුවාය.

ඒ අතර උපතින් මසකට අඩු බිළිදුන් අසූ දෙනෙකු සිටි බව ඇය කීවාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමිය මේ බව පැවසූවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

එහිදී ඇය තවදුරටත් අදහස් පල කරමින් මෙසේද කීවාය. පසුගියදා ඇතිවුණු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කාර්යාල දහනමයක් අතරින් කාර්යාල 6 හානියට ලක් උනා. ඒ තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් 22 තියෙනවා.ඉන්  වැඩිම හානියක් වුනේ කොළොන්නාවට සහ කඩුවෙල කොට්ඨාස දෙකටයි.

ඒ නිසා ආපදාව ඇති වූ මොහොතේ පටන් අපි දැඩි අවධානයක් යමු කළේ කුඩා ළමුන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමටයි .

ඒ අනුව උපතින් මසකට අඩු බිළිදුන් 80 , දින 29 සිට අවුරුද්ද දක්වා වූ බිළිදුන් 1030 , අවුරුද්දයි අවුරුදු පහයි අතර ළමුන් 4698  ඇතුලු ලමුන් 5808 දෙනෙකුග සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට මහත් වෙහෙසක් ගත්තා. ඔවුන් ජීවත් වන නිවෙන් හානි වෙලා.ඔවුන් හිටොයෙ සුරක්ෂා මධ්‍යස්ථානවල. ඒ නිසා හැම නිතරම යම් හදිසි අවශ්‍යතාවයක් වුවහොත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පහසුකම් සහිත ස්ථානවල තමයි අපි මේ ළමුන් රඳවා තැබුවේ.

(lankadeepa | ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...