The Leader News
BREAKING
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●ඥානසාර හිමි සිරගතවීම: නීතියද, ආණ්ඩුවට එරෙහි දේශපාලන උගුලක්ද? | Athulasiri Samarakoon●තරුණ දූ දරුවන්ට හෘදයාබාධ අවදානම වැඩි ද? | මහාචාර්ය නාමල් විජයසිංහ●
Top Ad
පුවත්

නිළියන් 5ක් ගැන CID පරීක්ෂණ-අසැබි වීඩියෝවක් පද්මෙට යවලා

T

The Leader Desk

October 24, 2025 • 3:50 AM

නිළියන් 5ක් ගැන CID පරීක්ෂණ-අසැබි වීඩියෝවක් පද්මෙට යවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් හයදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
  • පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් අතර ඔහුට අයත් ජංගම දුරකථන 28 ක් ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
  • මෙම ජංගම දුරකථනයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තම පෙම්වතා සමගින් සිටි අසැබි වීඩියෝවක්ද තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
  • තවත් රංගන ශිල්පිනියන් පස්දෙනකුගේ හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපද එම ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති අතර බොහෝ ඒවා විදේශ රටවලදී කෙහෙල්බද්දර පද්මේ සමගින් ගත් ඡායාරූප බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් හයදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වූ කෙහෙල්බද්දර පද්මේ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් අතර ඔහුට අයත් ජංගම දුරකථන 28 ක් ද විමර්ශන සඳහා එම දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

මෙම ජංගම දුරකථනයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තම පෙම්වතා සමගින් සිටි අසැබි වීඩියෝවක්ද තිබී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.

තවත් රංගන ශිල්පිනියන් පස්දෙනකුගේ හා මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපණ ශිල්පිනියකගේ ඡායාරූපද එම ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති අතර බොහෝ ඒවා විදේශ රටවලදී කෙහෙල්බද්දර පද්මේ සමගින් ගත් ඡායාරූප බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

මේ විමර්ශනයට අදාළව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා (21 වැනිදා) පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

(aruna | එෆ්. අස්ලම්)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...