අගමැති මහින්ද රාජපක්ෂ මියගිය බවට පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් සේ පැතිරගිය අතර

එය ආණ්ඩුවේ ම කණ්ඩායමක් විසින් සිදුකර ඇති මෙහෙයුමක් බව රාජ්‍ය බුද්ධි අංශ විසින් සිදුකර ඇති විමර්ශනයකින් හෙළිව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ සඳහා දුරකථන අංක 4ක් යොදාගෙන ඇති අතර විදෙස් හි සිටින පිරිසකගේද සහය ලබාගෙන තිබෙන බවට අනාවරණය වී ඇතැයි ද පැවසේ.
 
කෙසේවුවද ඊට අදාල වාර්තාව ජනාධිපතිවරයාට යොමුකිරීමට බුද්ධි අංශ ප්‍රධානින් තරමක බියකින් පසුවන්නේ, 
එම  මෙහෙයුමට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයකුගේ ගෝලයින් වීම නිසා යයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

 


 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්