එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය නිකුත් කළ අලුත් ම වාර්තාවෙන් පසු නැවතත් 'විදුලි පුටුව' කරළියට පැමිණ තිබේ.
 
 ශ්‍රී ලංකාවට තහංචි පැනවීම පිළිබඳව සළකා බලන ලෙස ඇය අනෙකුත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා තිබුණි.
 
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සතුව පවතින සූදානම කුමක්ද? බ්‍රිතාන්‍යයෙන් පැමිණි දුරකථන ඇමතුම ඒ සඳහා කෙරුණු බලපෑමක් ද?
 
ඉදිරියේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේ දී සිදු වන්නේ කුමක්ද? 
 
මේ සියල්ල ගැන ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පළමු වතාවට මාධ්‍යයට කළ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.
 
 

 
 
(BBC සිංහල සේවය)

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්