දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇත.
 
විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ එලෙස ඉල්ලා අස්වී තිබේ.
 
මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන පත්කර ඇති අතර එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ කටයුතු කරයි.
 

Gazzet 1Gazzet 2

 
 
 
කැකිල්ලේ කොමිසම ?
 
දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කල කොමිසම විපක්ෂය විසින් හඳුන්වන්නේ කැකිල්ලේ කොමිසම් ලෙසිනි.
 
එම කොමිසම් වාර්තාවට එරෙහිව 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය' විසින්  හයිඩ් පිටියේ පසුගිය 18 දා සංවිධානය කර තිබූ රැලියේ දී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසිය.

 


 

 

 

ජාතිකවාදී කිසිවකු බෞද්ධයකු නොවේ - පළමු දිගහැරම

 

සනා පෝලිම කඩන් එන්නත ගහගෙන.. ඇමතිවරු දෙන්නෙක් ගෙදර? ජනතාව අම්බානක සතුටින්...

000000 999999

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්