මෙවර ගල්ලෙන බිඳගෙන යනකම් බලා ඉන්නේ නැති බවත් ඊට කලින් ඒ අය එලවල දාන බවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසූ බව රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංග පවසයි. ඒ, විමල් -බැසිල් ගැටුම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. 
 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටිය දී  රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර සිටි උදයංග වීරතුංග එබව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. 
 
එහි මෙසේ සඳහන් වේ.
 
"මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා.."
 
 
බැසිල් රාජපක්‍ෂ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක.
 

Screen Shot 2021 03 02 at 6.10.43 PM

151793029 1244702865946160 1631518633553559322 o

 
 

 
 
සජිත්, රට්ටු හිනස්සන කතා කියන්න එපා 
 

පාස්කු කොමිසමට වැරදුණු තැන ඉරාන් හෙළිකරයි 
 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්