The Leader News
BREAKING
Top Ad
පුවත්

නව සමාගම් 6ට වත්කම් පවරා ලංවීම ලබන මස ඈවර කරයි

T

The Leader Desk

January 2, 2026 • 5:57 AM

නව සමාගම් 6ට වත්කම් පවරා ලංවීම ලබන මස ඈවර කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන්පසු එහි කටයුතු නව සමාගම් 06 යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතය.
  • ක් විශ්‍රාම යෑමට ඉල්ලති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පැවසීය.
  • ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතියේ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර ඉන්පසු එහි කටයුතු නව සමාගම් 06 යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතය.

2173ක් විශ්‍රාම යෑමට ඉල්ලති

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම්කර තිබෙන බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පැවසීය.

ඔවුන්ට අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතියේ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇතැයි ද ඔහු කියා සිටියේය.

( divaina | චමින්ද සිල්වා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...