පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ විසි දෙකකට අධික ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව
ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත්බන්දු වික්‍රම සති අග ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.
 
ඒ අතරින් පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කර ජීවිත ගතකරන පවුල් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක්ද හඳුනාගෙන ඇතැයි ද ලේකම්වරයා කියා සිටියි.
 
පවුල් ලක්ෂ හතරට අයත් මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26 කට අයත් ප්‍රදේශවල ජීවත් වන බවද හෙතෙම පවසයි.
 
පවුල් ලක්ෂ පනස් හතක පමණ පිරිසක් අතරින් පවුල් ලක්ෂ තිස් දෙකකට ජල පහසුකම් සලසා 2025 වසර ගතවීමට ප්‍රථම සෙසු පවුල් ලක්ෂ විසි දෙකට ජල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා කියා සිටියි. 

 

 

 


 

The Leader TV

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්