එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජුනි මාසයේදී පමණ සිය පක්ෂයට හිමි
පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසිය.
 
එය එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් බවද එජාප සභාපතිවරයා කියා සිටියේය.
 
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ද වජිර අබේවර්ධන ඒ බව සඳහන් කළේය.
 
විපක්ෂය නියෝජනය කරන දෙමල හා මුස්ලිම් පක්ෂ නායකයින් කිහිප දෙනෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පසුගියදා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා හමුවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බාරගන්නා ලෙස ඉල්ලීම් කර තිබිණ.

 

 

 

 


 

 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්