ස්වාධීන සිනමා එකමුතුව විසින් සංවිධාන කරනු ලබන Cineposium සිනමා සංවාදයේ
මීළඟ අදියර සිනමා සංස්කරණය මුල් කොටගෙන පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
 
ඒ අනුව, 'රූප මැද රූප' නමින් නම් කර ඇති මෙවර සංවාදය අප්‍රේල් 25 ඉරිදා උදෑසන 10.30ට පැවැත්වීමට නියමිත ය.
 
Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ ඔබට සංවාදයට සම්බන්ධ වීමට හැකි අතර ස්වාධීන සිනමා එකමුතුව ෆේස්බුක් පිටුව ඔස්සේ ද සජීවී ව එය නැරඹීමට ඉඩ සලසා දී ඇත. 
 
ගැලැඩ්වින් ප්‍රනාන්දු, රවීන්ද්‍ර ගුරුගේ හා ප්‍රවීන් ජයරත්න එදින සංවාදයේ මුලසුන දරයි. 
 
වැඩසටහන මෙහෙයවීම ධනුෂ්ක ගුණතිලක විසිනි.
 
Zoom සබැඳියාව:
Meeting ID: 880 8899 2911

 

eer

 


 

THE LEADER TV 
 

මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා

 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්