The Leader News
BREAKING
Top Ad
පුවත්

බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී

T

The Leader Desk

February 22, 2026 • 4:44 AM

බාල ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමෙන් රු. මිලියන 7000ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය පිලිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම මෙම ගණනය කිරීමේදී සැපයුම්කරුගෙන් අයකරගත යුතු දඩය සම්බන්ධයෙන් සලකා බලා නොමැති බවද එම ලිපියේ සඳහන්ය.
  • ඒ අනුව මෙතෙක් ආනයනය කර ඇති බාල ගල් අඟුරු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති සෘජු අලාබය රුපියල් මිලියන 7668.1 බව පෙනී යයි.
  • ( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව,

* පළමු නැව්ගත කිරීම යටතේ ලද ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමෙන් රුපියල් මිලියන 595.1ක ද,
* දෙවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 288.5ක ද,
* තෙවැනි නැව්ගත කිරීමෙන් 1047.4ක ද,
* සිව්වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 865ක ද,
* පස්වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1144.2ක ද,
* සයවැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන1197.7ක ද,
* සත්වැනි නැව් ගත කිරීමෙන් රුපියල් මිලියන974.9ක ද
* අට වැනි නැව්ගත කිරීමෙන් රුපියල් මිලියන 1559.3ක ද සෘජු අලාබයක් ලංකා විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුව ඇතැයි එම ලිපිය මගින් දැනුම් දී ඇත.

එමෙන්ම මෙම ගණනය කිරීමේදී සැපයුම්කරුගෙන් අයකරගත යුතු දඩය සම්බන්ධයෙන් සලකා බලා නොමැති බවද එම ලිපියේ සඳහන්ය.

ඒ අනුව මෙතෙක් ආනයනය කර ඇති බාල ගල් අඟුරු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලබා ඇති සෘජු අලාබය රුපියල් මිලියන 7668.1 බව පෙනී යයි.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

b457b46bHBqnu TakAAKUoy
pcr 53068
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...