1200 x 80 DMirror

වැන් රියකින් පැහැරගෙන ගොස් ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල
සන්දීප අත් අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි.
 
අද කොළඹ පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංවිධානය කරන උද්ඝෝෂණයට යෑමට සූදානම්ව සිටිය දී විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි නිල් පැහැති වෑන් රථයකින් ඔහු රැගෙන ගිය බවට අවට සිටි ඇසින් දුටු පිරිස් පැවසූ බව  අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි .
 
මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මේ වන විට ශිෂ්‍යයින් කිහිප දෙනෙකු මිරිහාන පොලීසිය වෙත ගිය අවස්ථාවේ පොලිසිය දැනුම් දී ඇත්තේ ශිෂ්‍ය නායකයා අත් අඩංගුවට ගන්නා ලද බවයි. 
 
ඔහු පිලිබඳ සොයා බැලීම සඳහා එම ශිෂ්‍ය නියෝජිතයන් මේ වන විට තලංගම පොලිසිය වෙත යමින් ඉන්නා බව ශිෂ්‍ය සටන් වාර්තාකරුවෝ පවසති. 
 

 
THE LEADER TV 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය