ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනාබාධිත රෝගීන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන්

 ඉහළ යාමත් සමග අලුතින් වාර්තාවන රෝගීන්  නිවෙස් තුළම රදවා තැබීමට  රජය පසුගියදා තීරණය කර තිබුනි.

 
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ නිවෙස්  තුලම රදවා සිටින්නේ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු විශේෂ සංකුලතා නොමැති වයස අවුරුදු 2 ත් 65 ත් අතර පිරිසක් බවයි.
 
නිවසේ රැදී සිටින කොරෝනාබාධිත රෝගීන් ලියාපදිංචි වන ආකාරය හා රෝගය ගැන  අවදානය යොමු කළ යුතු ආකාරය  ගැන ඔබ දැනුවත්ද ?
 
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන් නරඔන්න.
 

 

 


 

THE LEADER TV 
 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්