හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් ඇතැයි සමාජ මාධ්‍යවල පළවී ඇති පුවත්වල සත්‍යතාවයක් නැතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
කෝවිඩ් ආසාදනය වීමෙන් රෝගාතුරව සිටින මංගල සමරවීර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
 
WhatsApp Image 2021 08 18 at 3.24.53 PM
 
WhatsApp Image 2021 08 18 at 3.24.53 PM 1
 
WhatsApp Image 2021 08 18 at 3.24.54 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්