ගම්පහ දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ටියුඩර් ගුණසේකර කෝවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වී ඇත.
 
මිය යන විට 86 වැනි වියෙහි පසුවූ හෙතෙම ගම්පහ ප්‍රථම දිසා ඇමැතිවරයාද විය. 
 
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රබල ආධාරකරුවකු වූ ඒ මහතා  77 මහ මැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේය.
 
මොහු පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය.
 
දරුවන් දෙදෙනකුගේ පියකු ද වූ ඔහුගේ බිරිඳට මෙන්ම පවුලේ සාමාජිකයින්ට ද කෝවිඩ් අසාදනය වී ඇතැයි වාර්තා වේ.
 

 
THE LEADER TV 
 
මංගල චොයිස් එකට නොබැන්ඳට දරුවො ඉන්න තාත්තෙක්!
 
 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්