පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.
 මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, මනුෂ නානායක්කාර, රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක ද එක්ව සිටියේය. 
 
අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහිදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය. 
 
 

 

පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමපික රණවක මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය පහතින්.

 

 


THE LEADER TV 
ලොක්කා බයවෙලා ? 
 

රාජ්‍ය අනුග්‍රහයෙන් කෘෂි රසායන ජාවාරමක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්