අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
ඒ මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
"විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාලවලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ." යයි එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.




