පොලිස් නිලධාරීන්ගේ අකටයුතු කම් පැමිණිලි කිරීමට ගිය උතුරේ මාධ්‍යවේදියෙකුට පොලිස් ස්ථානාධිපති වරයකු මරණීය තර්ජන එල්ල කොට තිබේ.

 


යාපනයේ මුද්‍රණය කෙරෙන උදයන් පුවත් පතේ පේදුරුතුඩුව මාධ්‍යවේදී ජයචන්ද්‍රන් සුලක්ෂන්ට පිස්තෝලක් පපුවට තබා මරණිය තර්ජන එල්ල කොට ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා විසිනි.

පේදුරුතුඩුව උසාවිය ආසන්නයේ පිහිටි කුඩා තේ පැන් හලකින් බලහත්කාරයෙන් ජංගම දුරකථන සඳහා නොමිලේ 'ඩේටා' කාඩ් පත් ලබා ගැනීම උසාවියට පැමිණෙන පොලිස් භටයන් විසින් දෛනිකව සිදු කරන බව කඩහිමියා පවසයි.

මේ ගැන කඩ හිමියා විසින් දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදී සුලක්ෂන්ට ඒ ගැන එම පොලිස් නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් අතර බහින් බස් වීමක් වූ අතර ඒ සම්බන්ධ පැමිණිලි කිරීමට පොලිස් ස්ථානයට ගිය විට පොලිස් ස්ථානාධිපතිවරයා තර්ජනය කර ඇති බවයි යාපනය මාධ්‍ය සමාජය පවසන්නේ.

 

 

 


 

THE  LEADER  TV
 
 
 
ගෑස් සිලින්ඩරයක් පුරවගන්න බැරි අමන මරි ආණ්ඩුවක් ! 
 
 
  
සර් ශ්‍රීලනිපය ගියත් හතුරා තවම ඇතුළේ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 

'ස', චමල් ලවා PB ට රිදෙන්නම දීලා !

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්