රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වය පැමිණිමට ඉදිරි අවුරුදු 10 හෝ 15 ඉලක්ක කරගත්

යහපාලන මොඩලය නොවන ජාතික ආණ්ඩු සංකල්පයට යායුතු බව මෙරට ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු අවධාරණය කර සිටියි.

Nextv නාලිකාවේ next voice සංවාද වැඩසටහන ට එක්වෙමින් එබව සඳහන් කර ඇත්තේ, 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්නයි.

ලංකාවේ පැවැතියේ රුපියල් ආර්ථිකය බවත් අද එය නැවති තිබෙන අතර එය යලි පණ ගැන් විය හැක්කේ ඩොලර් ආර්ථිකය පමණක් බව පවසන් දිප්ති කුමාර ගුණරත්න, රටේ විදෙස් සංචිත සදහා අවශ්‍ය ඩොලර් බිලියන 5 ගෙන්විම ට හැකි බව කියා සිටියි.

 

 

 

 

 

 



 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 

 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන


 

පවුලේ අවුලක්! | Gossip

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්