සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ් වහාම සභාපති ධුරයෙන් ඉවත්කරන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස

නීතිඥ සුමිත් විජේසිංහ වෙත දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

උවයිස් මොහොමඩ් ට ඉල්ලා අස්වෙනැයි අමාත්‍ය ගම්මන්පිල අමාත්‍යවරයා, ඔහුට පසුගිය සිකුරාදා දැනුම්දීමක් කර ඇත්ත ඔහු එම දැනුම්දීම නොසලකා හැරීම නිසා මෙසේ ඉවත්කිරීමේ තීන්දුව ගෙන ඇත.  


සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගම, ලංකා ඛනිජ නීතිගත සංස්ථාව සතු අනුබද්ධ සමාගමකි. ඒ අනුව සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ ලංකා ඛනිජ නීතිගත සංස්ථාවටයි.

උවයිස් මොහොමඩ්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි ගේ සොයුරෙකි.  

WhatsApp Image 2021 12 20 at 8.07.27 PM

 

Leader Whats app

 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය !

 
 
 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්