The Leader News
BREAKING
Top Ad
පුවත්

රට පුරා විදුලි රථවාහන සඳහා Charging Point හදන්න විජිත චීනයට යෝජනා කරයි

T

The Leader Desk

December 29, 2025 • 4:11 PM

රට පුරා විදුලි රථවාහන සඳහා Charging Point හදන්න විජිත චීනයට යෝජනා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් යෝජනා කළේ ය.
  • ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
  • අමාත්‍යතුමා මෙම යෝජනාව සිදු කළේ අද (29) පෙරවරුවේ චීන තානාපති කී.
  • මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) චීන පරිත්‍යාගයක් ලෙස සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් යෝජනා කළේ ය.

ඉදිරියේ දී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ ද වැඩි වශයෙන් ගෙන්වීමටත් ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බැවින් මෙය වැදගත් පියවරක් වනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යතුමා මෙම යෝජනාව සිදු කළේ අද (29) පෙරවරුවේ චීන තානාපති  කී. සෙන්හොංග් (Qi Zhenhong) සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවක දී ය. මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා මේ පිළිබඳව චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කළේ ය.


දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීම...

එමෙන් ම දැනට ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් එහිදී දන්වා සිටියේ ය. එම ඉල්ලීම පිළිබඳව වහාම චීන රජයේ අවධානය යොමු කරවීමට ද තානාපතිවරයා එකඟ වූයේ ය.

මීට අමතරව දිත්වා කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දීමට බලාපොරොත්තු වන බව ද තානාපති සෙන්හොංග් ප්‍රකාශ කළේ ය.
dt43535

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...