යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට අද බාර දී ඇත.
මතභේදයට තුඩු දී ඇති ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම එම ගල් අඟුරුවල අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව වාර්තාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කමිටුවේ සභාපති මන්ත්‍රී එස්එම් මරික්කාර් පැවසුවේ, බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැති බවයි.
මේ අනුව එම දඩ මුදල වහා අය කර ගන්නැයි කමිටුව නිර්දේශ කළ බවද ඔහු සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසම මෙම වාර්තාව බාර දුන්නේ එම පාර්ලිමේන්තු කාරක සභාවේ ඉල්ලීමක් අනුවය.
වාර්තාව කාරක සභාව හමුවේ ඊයේ පුළුල්ව සාකච්ඡා කෙරිණ.
ලක් විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු තත්ත්වයෙන් බාල බව ආණ්ඩුවද පසුගියදා පිළිගත්තේය.
(lankalokaya | අසේල පෙරේරා)
ගල් අඟුරු වාර්තාව මැතිසබයට : කෝටි 848ක පාඩුවක් ! - වහා දඩ අය කරන්නැයි කමිටුවෙන් නියෝග
T
The Leader Desk
March 4, 2026 • 3:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට අද බාර දී ඇත.
- මතභේදයට තුඩු දී ඇති ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
- එසේම එම ගල් අඟුරුවල අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව වාර්තාව සඳහන් කරයි.
- මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කමිටුවේ සභාපති මන්ත්‍රී එස්එම් මරික්කාර් පැවසුවේ, බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


