The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති ට FCIDයෙන් උපන් දින තෑග්ගක්

T

The Leader Desk

January 23, 2026 • 3:45 PM

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති ට FCIDයෙන් උපන් දින තෑග්ගක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදිනම ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී ඇති බව වාර්තා වේ.
  • ඒ අනුව, තංගල්ල කාල්ටන් නිවසේ පදිංචි ශිරන්ති රාජපක්ෂ ට ඉදිරි දිනකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
  • මෙම කැඳවීම සිදුකර ඇත්තේ “සිරිලිය සවිය” සංවිධානයේ ලියාපදිංචිය, එහි ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
  • අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයකින් යුතුව එදිනට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එදිනම ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී ඇති බව වාර්තා වේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇත.

ඒ අනුව, තංගල්ල කාල්ටන් නිවසේ පදිංචි ශිරන්ති රාජපක්ෂ ට ඉදිරි දිනකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ “සිරිලිය සවිය” සංවිධානයේ ලියාපදිංචිය, එහි ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයකින් යුතුව එදිනට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

| lankalokaya


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...