The Leader News
BREAKING
Top Ad
News

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද...? Ideas front වීඩියෝවක්

T

The Leader Desk

January 13, 2026 • 5:52 AM

 ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද...? Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
  • විපක්ෂ නායකවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ උසස්වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටි විට පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා ගේ සිට ආණ්ඩු පාක්ෂිකයන් ගේ හැසිරීම මීට කදිම උදාහරණයක් යැයි විපුල අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විපක්ෂ නායකවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ උසස්වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටි විට පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා ගේ සිට ආණ්ඩු පාක්ෂිකයන් ගේ හැසිරීම මීට කදිම උදාහරණයක් යැයි විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...