leader s

සමරිසි භාවය යනු විෂම ලිංගික විවාහයෙන් කෙළවර විය යුතු තත්ත්වයක් නොවන බව තමන් හට මංගල සමරවීර ජිවත්ව සිටිය දි පැවසු බව සමාජ ක්‍රියාකාරි, ලේඛක චින්තන ධර්මදාස පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය පස්වන දින පැවති සිව්වන මංගලානුස්මරණ අවස්ථාවේ දී රැඩිකල් මැද සංවිධානය නියෝජනය කරමින් අදහස් දක්වමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ චින්තන දණ්ඩ නීති සංග්‍රහයේ 365වන වගන්තිය උපුටා දක්වමින් එම වගන්තිය යටතේ මිනිසකුගේ ලිංගිකත්වය කෙතරම් දුරට සීමා රහිත කර ඇති ද යන්න පැහැදිලි කළේ ය.

මතු පළ වන්නේ එම කරුණු සම්බන්ධයෙන් චින්තන ධර්මදාස දැක්වූ අදහස් අන්තර්ගත සමුපූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155