ඇට්ලී කුමාර් අධ්‍යක්ෂණය කළ ජවාන් තිරගත වන 20 වැනි දිනය වන විට, හින්දි තිරගත වීම සඳහා පමණක් රුපියල් කෝටි පන්සියයක ආදායමක් ලබනු ඇති බව අපේක්ෂා කෙරේ.

 

ඒ ඊයේ (25) දිනය දක්වා ලැබූ ආදායම් ගණනය කිරීමේදී ආ අනුමානයන් අනුවය.

ෂාරුක් ඛාන්, නායන්තාරා, විජේ සේදුපති, දීපිකා පදුකෝන් සහ සන්ජේ දත්ගේ රංගන දායකත්වයෙන් නිමැවුණ ජවාන් මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා ගණනාවක් පිහිටුවා අවසන්ය.

ෂාරුක් ඛාන් ජවාන් තිරගත වීම ඇරඹූ පළමු සතියේදීම නළුවකු වශයෙන් තමන් තැබූ වාර්තා ගණනාවක්ම බිඳ හෙළීමට සමත් විය.

mirrorarts.lk 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image