පත්මා විජේසිංහ විසින් ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ කැතී රිබෙරෝ ගේ ''දරුකමට හදාගත්ත පවුලක්'' යොවුන් නවකතාව

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී මිල දී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

ඒ, BMICH හි පැවැත්වෙන පොත් දැක්මේ විදර්ශන පොත් හලෙනි.

“ මං ඔයාට ලියනවා - මං ලියනවා”, “ නිවාඩු කාලය - 8 බලකාය”, '' මගේ තාත්තා අතුරුදහන් වෙලා“ වැනි පරිවර්තිත ළමා කතා පාඨක සමාජයට දායාද කළ පත්මා විජේසිංහ රචිත "ලුලූ ට පවුල් දෙකක්'' කෘතියට 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිමිවිය. 

 PHOTO 2023 09 28 15 19 58


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්