සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" ඔක්තෝබර් 14 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

 

ඒ එදින සවස 3.30 සහ 6.30යි.

90 දශකයේ මැද භාගයේ මෙරට නාට්‍ය වේදිකාවට පිවිසුණු රාජිත දිසානායක අතින් නිර්මාණය වූ වීරයා මැරිලා, සිහින හොරු අරන්, බකමූණා වීදි බහියි, සිරිවර්ධන පවුල, ආපසු හැරෙන්න බෑ, නැතුව බැරි මිනිහෙක්, හිතල ගත්තු තීරණයක් වැනි වේදිකා නිර්මාණ ප්‍රේක්ෂකාගාරය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වේ.

ප්‍රවේශ පත් මිල - 500 | 1000 | 2000 | 3000 | 5000 
ආසන වෙන්කිරීම සඳහා Whats app මගින් විමසන්න 0781296932 (නිහාරා)

384795340 984619389310328 6268221259682644051 n 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image